එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත ජනවාරි 07 මැදවච්චිය, කරපික්කඩ ගම්මානයේ දී සාර්ථකව ක්රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ වික්ටර් සමරසිංහ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ක්රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.